Skip to main content

ලක්ෂ පහක වට්ටක්කා වගාව දන්දෙයි



රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වැයකොට වට්ටක්කා වගා කළ ද මේ දිනවල පවතින වෙළෙඳ පොළ තත්ත්වය අනුව ඒවා විකුණා ගත නොහැකි හෙයින් තම මියගිය මාපියන්ට පින් පතා වට්ටක්කා දන්සලක් පැවැත්වීමට පියවර ගත් බව ජයවීර ගොවි මහතා පැවැසීය.
අක්කර පහේම මෙවර වට්ටක්කා අස්වැන්න ඉතා සරුවට තිබුණ බවද අලෙවි කළ නොහැකි හෙයින් ඒවා නෙළීම අතහැර දැමීමට මුලින්කල්පනා කළ නමුත් පසුව දන්සලක් දීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.
එම වට්ටක්කා තොගය ප්‍රදේශයේ තවත් ගොවි මහත්වරුන් පිරිසක් සමග එක්ව ටැක්ටර් හා ලොරිවල පටවා ගෙන ගලේවෙල, කලාවැව ප්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්ධියටම ගෙනැවිත් එතන දන්සලක් පැවැත්වූ බවද ඔහු කීය.

Comments

Popular posts from this blog

නයාගෙන් නාග මාණික්‍යය ගන්නේ මෙහෙමයි

නාග මාණික්‍ය , නයි ගල ගැන අහල තිබුනට කවදාවත් දැකල තිබුණේ නෑ නේද නයෙක්ගෙන් ඒක ගන්න විදිය ..පහල වීඩියෝවේන් බලන්නකෝ ..ජිවිත කාලෙටම දකින්න නොලැබෙන ඇඟ කිලිපොලායන දසුනක් ..තවත් කෙනෙකුට බලන්නත් අනිවාර්යයෙන් ශෙයාර් කරන්න ...

ඇට ගාන කියලා 1000 ක රීලෝඩ් දිනාගන්න

මේ වීඩියෝ එකේ තියන ගස්ලබු ගෙඩියේ ඇට ගාන හරියටම කියලා රුපියල් 1000 ක රීලෝඩ් එකක් දිනාගන්න ඔබට පුළුවන්

දමිත් ඊයේ රෑ අපිට ලිවුව ලියුම මෙන්න

සියලු විස්තර පහත වීඩියෝ එකෙන් නරඹන්න