Skip to main content

කස්ත්‍රෝලා නැති කියුබාව

ඇමෙරිකාවේ පළමු කළු ජනාධිපතිවරයා ද මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීමට එහි පැමිණ සිටියේය. ඒ, බැරැක් ඔබාමා ය. ඔබාමා සහ රාවුල් කස්ත්‍රෝ හමු වී ‘කුටුකුටු ගාන’ ඡායාරූප විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.

මාස කිහිපයක් යද්දී, ඔබාමාගේ මැදිහත් වීමෙන් දශක ගණනාවක් තිස්සේ නවතා දැමුණු ඇමෙරිකා කියුබා සබඳතා යළි අලුත් විය. ඇමෙරිකා තානාපති කාර්යාලයක් හවානා නුවර දී පිහිටුවීය. 
ඇමෙරිකන් සමාගම් කියුබාවේ ආයෝජනවලට යොමු විය. හොලිවුඞ් චිත්‍රපට කියුබාවේ රූගත කෙරුණි. ඇමෙරිකන් සංචාරක නැව් කියුබාවට පැමිණෙන්න විය. කියුබා ඇමෙරිකා මගී ගුවන් සේවා ඇරැඹිණි.
ඩිමොක්‍රටික් පාක්ෂික ඔබාමා, බිරිඳ මිෂෙල් සහ දියණියන් දෙදෙනා සමඟ කියුබාවේ සංචාරය කළේ කියුබාවට පැමිණි පළමු ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙසිනි. ෆිදෙල් කස්ත්‍රෝ, ඔබාමා පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ද, රාවුල් කස්ත්‍රෝ ඔබාමා උණුසුම් ලෙස පිළිගත්තේය.

Comments

Popular posts from this blog

නයාගෙන් නාග මාණික්‍යය ගන්නේ මෙහෙමයි

නාග මාණික්‍ය , නයි ගල ගැන අහල තිබුනට කවදාවත් දැකල තිබුණේ නෑ නේද නයෙක්ගෙන් ඒක ගන්න විදිය ..පහල වීඩියෝවේන් බලන්නකෝ ..ජිවිත කාලෙටම දකින්න නොලැබෙන ඇඟ කිලිපොලායන දසුනක් ..තවත් කෙනෙකුට බලන්නත් අනිවාර්යයෙන් ශෙයාර් කරන්න ...

ඇට ගාන කියලා 1000 ක රීලෝඩ් දිනාගන්න

මේ වීඩියෝ එකේ තියන ගස්ලබු ගෙඩියේ ඇට ගාන හරියටම කියලා රුපියල් 1000 ක රීලෝඩ් එකක් දිනාගන්න ඔබට පුළුවන්

දමිත් ඊයේ රෑ අපිට ලිවුව ලියුම මෙන්න

සියලු විස්තර පහත වීඩියෝ එකෙන් නරඹන්න