සෞදිය සහ ඇමෙරිකාව අතර ඕනෑවට වඩා පවතින මිතුදම් මැදපෙරදිග කලාපයට හිතකර නොවන බව ඉරානය කියයි.
ඉරාන රජය වෙනුවෙන් මෙසේ කියා සිටියේ එරට විදේශ කටයුතු අමත්‍යාංශයේ ප්‍රකාශක බහ්රාම් කසීම් ය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ සෞදියේ සංචාරයකට ගියේය. එහිදී ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර, පොම්පේයෝ සහ සෞදි බලධාරීන්ගේ එක් ප්‍රධාන මාතෘකාවක් වූයේ ඉරානයයි.
Comments
Post a Comment