Skip to main content

ඓතිහාසික හමුව

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහභාගී වන ‘කොරියන් සමුළුව’ දෙරට දේශසීමාවේදී ආරම්භ විය.
උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි. සමුළුව ඇරැඹුණේ දැඩි ආරක්ෂාවක් මැදය. දකුණු කොරියානුවන් උතුරු කොරියානු නායකයා පිළිගැනීමට පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.
උතුරු කොරියානු  නායකයා සමඟ ඔහුගේ නැගණිය ඇතුළු උතුරු කොරියානු රජයේ නියෝජිතයන් සහ හමුදා ප්‍රධානීහු ද සමුළුවට සහභාගීවීමට පැමිණ සිටිති. දකුණු කොරියානු නායකයා උතුරු කොරියානු නියෝජිත පිරිස සමඟ සමරු ඡායාරූපවලට ද එක් විය.

සමුළුව පැවැත්වෙන්නේ දේශසීමාවේ, දෙරටටම පොදු ‘සාම නිවස’ යන නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේදීය. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සමඟ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දේශසීමාවේ දකුණු කොරියාවට අයත් පාජු පළාතේ පන්ජුන්නොම් දේශසීමා ගම්මානයට ද පැමිණියේය.

Comments

Popular posts from this blog

නයාගෙන් නාග මාණික්‍යය ගන්නේ මෙහෙමයි

නාග මාණික්‍ය , නයි ගල ගැන අහල තිබුනට කවදාවත් දැකල තිබුණේ නෑ නේද නයෙක්ගෙන් ඒක ගන්න විදිය ..පහල වීඩියෝවේන් බලන්නකෝ ..ජිවිත කාලෙටම දකින්න නොලැබෙන ඇඟ කිලිපොලායන දසුනක් ..තවත් කෙනෙකුට බලන්නත් අනිවාර්යයෙන් ශෙයාර් කරන්න ...

ඇට ගාන කියලා 1000 ක රීලෝඩ් දිනාගන්න

මේ වීඩියෝ එකේ තියන ගස්ලබු ගෙඩියේ ඇට ගාන හරියටම කියලා රුපියල් 1000 ක රීලෝඩ් එකක් දිනාගන්න ඔබට පුළුවන්

දමිත් ඊයේ රෑ අපිට ලිවුව ලියුම මෙන්න

සියලු විස්තර පහත වීඩියෝ එකෙන් නරඹන්න