Skip to main content

ඇමැති සෙවිල්ලෙන්

කුවේට් සංස්කෘතියට නොගැලපෙන ආකාරයෙන් ටෙලි නාට්‍ය, පුවත්පත්, සඟරා, සමාජ ජාලා, රූපවාහිනි සහ රේඩියේ වැඩසටහන්වලට සහභාගි වන කලාකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කුවේට් ඇමති, මොහොමඩ්හේයෆ් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා කෙටුම්පතක් කුවේට් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. 
කෙටුම්පතට අනුව,වරදිකරන පුද්ගලයන්ට එරෙහිව වසර තුනක සිරදඩුවමක් සහ කුවේට් ඩිනාර් 5,000 සිට 10,000 ක දඩමුදලක් ගෙවීමට සිදු වේ.

Comments

Popular posts from this blog

නයාගෙන් නාග මාණික්‍යය ගන්නේ මෙහෙමයි

නාග මාණික්‍ය , නයි ගල ගැන අහල තිබුනට කවදාවත් දැකල තිබුණේ නෑ නේද නයෙක්ගෙන් ඒක ගන්න විදිය ..පහල වීඩියෝවේන් බලන්නකෝ ..ජිවිත කාලෙටම දකින්න නොලැබෙන ඇඟ කිලිපොලායන දසුනක් ..තවත් කෙනෙකුට බලන්නත් අනිවාර්යයෙන් ශෙයාර් කරන්න ...

ඇට ගාන කියලා 1000 ක රීලෝඩ් දිනාගන්න

මේ වීඩියෝ එකේ තියන ගස්ලබු ගෙඩියේ ඇට ගාන හරියටම කියලා රුපියල් 1000 ක රීලෝඩ් එකක් දිනාගන්න ඔබට පුළුවන්

දමිත් ඊයේ රෑ අපිට ලිවුව ලියුම මෙන්න

සියලු විස්තර පහත වීඩියෝ එකෙන් නරඹන්න